Wednesday, November 12, 2014

සිහිනයකි නුබ

සිහිනයකි නුබ

ඔහු මා බද වටා අත දමා මා ඔහුගෙ වතට තුරුලු කර,තව තවත් මා ඔහුට තුරුලු වෙමින්.........................

වතුර බිදුවක් මුහුනට විසිවුනෙන් මා සිහින ලොවින් අවදි විය... ම්හ්හ්හ්හ්හ්... මටම නොදෑනි මා මුවින් සුසුමක් පිටවුනි... කොතරම් සුන්දර සිහින්යක්ද,ඔහු අසල එ දෑනුනු උනුසුම,ආදරය... නමුත් දෑන්මා වට කරගෙන සිතල හා අදුර... සිහින ලොව මිහිරියාව බිද දමමින් එක පිට එක මුහුනට විසිවන දිය බිදු මා සිතෙ නොපසන් හෑගීම් මතු කරවයි... වර්ශව නිසා වහලයෙන් වෑටෙන දිය බිදු ඈද වියට්ටමෙ වෑදි හාත්පසම විසිරෙමින් මෙතෙක් වෙලා නොදෑනුනු දරා ගත නොහෑකි සිතලකින් මා ගත වෙලියයි... දරගත නොහෑකි තනිකමත් පලුවත් මා වට කර ගනිද්දි නෑවතත් පොරොනාව තුලට ගුලි වෙමින් ඔහු තුරුලෙ උනුසුම සොයා යාමට මා දෑස් තද කර පියා ගතිමි...

ඉසින දිය බිද බිද 
මා වතට...
දෑනෙ පලුව නිබද
මා සිතට...

නිතර මා සිත අඩන
විලසට...
පතිත වෙ කදුලු බිදු
පොලවට...

සෑනසුම ලබනට සදා
පහසට...
තුරුලු වෙමි දෑස් පියා
නුබට...


8 comments:

  1. ෆෝන් එකෙන් ටයිප් කරපු එකද්ද අකුරු වැරදි ගොඩයි
    කෑලි අඩුයි...
    ඒත් අපුරුයි

    ReplyDelete
    Replies
    1. නෑ.. කොමෙ සිoහල අවුලක්,, සමාවෙන්න ඔන අකුරු වෑරදි එකට... මෙක හදාගන්නකන් බ්ලොග් එකට විරමයක් දෙන්න වෙයිද මන්දා...

      Delete
  2. නිර්මාණය නම් අගෙයි.....................

    අකුරු වල අවුල් තියෙන හැඩයි තමයි. ඒක විසදා ගන්න අපේ අයම උදව් කරාවි.. බ්ලොග් ලියන එක නවත්තන්න එපා.. අපේ මනෝෂ්ගේ සදුමල් එකට හරි, මාතලන්ගේ බ්ලොගයට හරි, අපේ විදානයාගේ මලදානේ පැත්තට හරි ගිහින් ටිකක් විස්තර අහගන්න.. එයාලා උදව් ගන්න පුළුවන් තැන් පෙන්නාවි.. අපි මේ දේවල් හදාගනිමු.................. අපි ඉන්නවානේ.......... ඔහොම තමයි ගැටලු එනවා.. අපි ඒවා හදාගනිමු...............

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි... අවුල මගෙ කොම කෑඩිලා තිබිලා හෑදුවෙ.. සිoහල හරියට දාගන්න මතක නෑ.. බලමු ට්‍රයි කරලා

      Delete
  3. සිංහල හදාගන්න එක හොදයි..

    ReplyDelete
    Replies
    1. අදයි කොම හදා ගත්තේ.. දැන් සිංහල හරි ඔන්න...

      Delete
  4. මාත් මේ ඒකම කියන්න ආවෙ. ඒත් කමන්ට්වලට එනකොට දේශකයා ඒක කියලනෙ. ඉස්පිලි , පාපිලි, අකුරු එහෙ මෙහෙ වුනාම තේරුම ලොකු වෙනසක් වෙව. ඒක හ්දා සිංහල ගැන සැලකිලිමත් වුනා නම් රසයට හානියක් නැහැ නංගා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා.. අදයි කොම හදා ගත්තේ.. දැන් සිංහල හරි මං හිතන්නේ..

      Delete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...