නුඔ දුරයිනේ...
හාත්පසම අදුරෙන් වෙලී මල හිරු බසින වෙලේ
සිත වෙහෙසයි කුමක් කරනු දැන් ඇසිල්ලේ
සිතත් ගතත් ලෙඩින් මා සොවින් තවන්නේ
ඇවිත් යන්නට එන්න බැරිද නුඔ දුරයිනේ...
රූසිරි උයනම සොවින් මැලව බලාසිටින්නේ
සමනලුන් තවමත් එහි ඇති මල් සොයන්නේ
නුඔ කොහි දැයි උන් මගෙන් අසාසිටින්නේ
ලගදීම එනවා ඔහු කීවා මා කියාසිටින්නේ...
උයනම මල්න් බරවී සමනලුන්ට හරි වැඩ අදික වගේ
නමුත් උන් මා දිහා බලන්වා තවම නුඔව මතකයි වගේ
උන් කියනවා ඇසෙනවා නුඔ නෑ නේ කිසිදා නෙවී අනේ
මුලු මුලු වල උන් කියනා කතා ඇසී මගේ නෙත් කදුලින් පිරේ...
එත් මගේ සිත නිතරම නුඔ ඒවි කියා කියන්නේ
සමනලුනුත් නිතරම මට රිදවන්නමයි බලන්නේ
උන්ගේ කතා ඉවසාගෙන නුඔ ගැනම සිතන්නේ
උන්ට පෙන්නට නුඔ ආ දවසට උයනට යන්නේ...
Monday, March 23, 2015
Subscribe to:
Posts (Atom)
තාත්තා
තාත්තා දෙවන පරිච්ඡේදය මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...

-
Facebook මගුල් ෆෙස්බුක් යනු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කෙරු සයිබර් අවකාශයෙ තවත් එක් විශෙෂ සන්දිස්ථානයක්ය.සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩ...
-
කොයිතරම් මං නුඹට ලෝභද.... පාළුයි...ඇත්තමයි... මහ හුගක්... ජීවිතේ ගෙවුනු දවස් කොයිතරම් නම් ඔයාට පුරුදුවෙලා උන්නද කියලා හිතෙන්නේ මේ පාළුව ඇව...