දැවෙන කතරට වැටෙන
මහා වැස්ස නුඔ...
අදුරු අහසට වඩින
සොදුරැ සඳ නුඔ...
සසර ගමනට ලැබෙන
සෙවන ගසකි නුඔ...
මට මා ම හිමි නොවන
සිතට නැවතුමය නුඔ...
-මලී-
Subscribe to:
Post Comments (Atom)
තාත්තා
තාත්තා දෙවන පරිච්ඡේදය මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...
-
කොහොමද මම අවුරුද්දකට රුපියල් දෙලක්ෂ හැත්තෑහත්දහසක් (රු.277,000/=) ඉතුරු කළේ? මුදල් වියදම් කරන එක ගොඩක් පහසුයි වගේම තමයි මුදල් ඉතිරි...
-
තාත්තා දෙවන පරිච්ඡේදය මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...
-
Facebook මගුල් ෆෙස්බුක් යනු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කෙරු සයිබර් අවකාශයෙ තවත් එක් විශෙෂ සන්දිස්ථානයක්ය.සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩ...

අගෙයි
ReplyDeleteස්තුතියි
Deleteදැවෙන කතරට වටින්නෙ සිහින් පිණි බිඳක් නේද?
ReplyDeleteපොද වැස්සක් මොනා කරන්නද... කාන්තාරෙ අවු රශ්මියට එක පාරෙන් වාෂ්ප වෙලා යයි... මහා වැස්සක් එනකන් තමයි කතරක් බලාගෙන ඉන්නේ...
Deleteඅඩේ මරු ෆොටෝ එක.. අරහෙම කොට්ටෙකුත් තියන් වතුරේ නිදියන්න පුළුවන්ද හැබෑටම
ReplyDeleteඅහ්, කවිය මරු..
හී හී... තැන්කු... කොට්ටෙ නැත්තන් ෆොටො එක මරැ නෙද
Delete