
හද ගැහෙන හැම වරෙක
තුරුල් කරගෙන කියන්න
තනියට ඉන්න මගෙ ලගින්
කදුලු බිදු හිරිහැර කරන
හද තැලෙන හැම වරෙක
පපු තුරුලෙ සැනසෙන්න
තනියට ඉන්න මගෙ ලගින්
සිතට සැනසීම සොයමින්
නෙතු වසන හැම වරෙක
ඔය උණුසුම විද ගන්න
තනියට ඉන්න මගෙ ලගින්
නුඔ සිහිව මහ රැ සිහිනෙන්
නෙතු ඇරෙන හැම වරෙක
මා දිහා බලගෙනම
තනියට ඉන්න මගෙ ලගින්
- බිනරි-
හරිම ලස්සනයි කවිය..... ජයවේවා
ReplyDeleteස්තුතියි
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි පැමිණියාට
Deleteලස්සන කවි පෙලක්..
ReplyDeleteස්තුතියි
Deleteඅපූරුයි බිනරියෙ ලස්සන කවි පෙලක්
ReplyDeleteජයවේවා
ගොඩක් ස්තුතියි
Deleteඅපූරුයි.....ජය වේවා....
ReplyDeleteගොඩක් ස්තුතියි
Deleteපට්ට පට්ට....
ReplyDeleteහී හී,, ස්තුතියි
Delete