මේ රටේ ලේ හැලුණා ඇති යකෝ !!!
"හම්බයන්ට මේ කරපුවට රිප්ලයි එක දෙන්න ඕනෙ.."
එකෙක් මගේ ස්ටේටස් එකේ ලියනවා.
එතකොට නහි වේරෙන වේරානි කියන්නේ මොකද්ද? වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන්නේ ඇයි?
මං සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්න කැමති නෑ. ඒත් මේක එක්සෙප්ෂනල් කේස් එකක්. ඒ නිසා අමුවෙන්ම කියල දාන්නම්.
සිංහල, දෙමළ, මුස්ලිම් මල්ලිලා සේරටම බොහොම ආදරෙන්, කරුණාවෙන් මේ තේරෙන සිංහලෙන් කියන්නෙ.. ඔය එක එක */#@ පුතාල කියන කියන විදියට සන්නද්ධ වෙන්නවත් මරාගන්නවත් යන්න නම් ලැස්තිවෙන්න එපා එකෙක්වත්.. අද උඹලව ෆෝම් කරන ඔය කැරියන්ගේ හැටි අපි හොඳට දන්නවා. උන් උඹලව ෆෝම් කරලා වැඩේ කරගනියි. උඹල පොලිසි උසාවි ගානේ ලගියි.. ඔය එක *#යෙක් වත් එන්නේ නෑ බොලාට ඇප දෙන්නවත්.. ඔය එක @#$* පුතෙක්වත් එන්නෙ නෑ උඹල කෑවද බිව්වද බලන්න වත්.. අන්තිමට ලස්සන තරුණ කාලේ නිකං නාස්ති කරපල්ල මහඋළුගෙදර කොහු තල තල... බොලාගේ අම්මල තාත්තලා සාප කරයි යකෝ ඒ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු වලට.. බොලා මොකක් හරි අටමගලක් කරලා හිරේ ගියාම එදාට හිරේදී බොලාට පිහිටට ඉන්න එකම එකා උඹේ අතින් පොලුපාරක් කාපු තම්බියා වෙන්න පුළුවන්... හෙට උඹේ ගේ ගිනිතියන්න සෙට් එකක් ආවොත් උන්ව ගහල පන්නන එකා දැන් උඹ වෛර කරන සිංහලයා වෙන්න පුළුවන්.. ඒ නිසා මෙතන පොරවල් වෙන්න ගිහිං වැඩ වරද්දගන්න එපා... ප්‍රශ්නයක් වුණා, ඒක නීතිය අනුව විසඳෙයි.. එක එක බැල්ලිගෙ පුතාට ඕනේ විදියට මැරකම් කරන්න නම් අම්මගෙ රෙද්දටද නීතියක්..? එක එකාගේ මතවාද ෆෝම් කරන්න ගිහිං #@දෙන්න එපා.. අර සිංහලයා මේ සිංහලයා අර ගමේ හෙළයා කිය කියා නම් දාගෙන ඉන්න ෆේක් පේජ් වලටවත් ෆේක් ප්‍රොෆයිල් වලට වත් බොලාගේ ආධ්‍යාත්මය උගස් තියන්න එපා..
සිංහලයෙක් නම් සිංහලකමට ආඩම්බරයක් වෙන්න ජීවත් වෙයං.. මුස්ලිම් එකෙක් නම් ඒත් මුස්ලිම්කමට ආඩම්බරයක් විදියට ජීවත් වෙයං.. පිං සිද්ද වෙයි. මේ රටේ ලේ හැලුණා ඇති යකෝ.

මේ වගේ ලිපියක් ලියන්න මුලිකම උත්තේජනය ආවේ බුකියේ පලවේලා තිබුණු මේ පොස්ට් එක දැක්කම. මෙකට වැටිලා තිබුණු කමෙන්ට් එකින් එක කියවලා බැලුවහම මට හිතුනු එකම දේ ඇත්තටම අන්තවාදීන් කියන්නේ කවුද කියන එක. මුස්ලිම් මිනිස්සු අන්තවාදින්(මට නම් මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කතා කරන එක පිළිකුල්.නමුත් මේ ගැටලුව ආවේ මේ විදිහට නිසා මෙහෙම කතා කරන්න වෙනවා.) කියලා ඒ කඩවලින් බඩු ගන්න එක,කන එක නවත්තලා මහා ලොකු බෞද්ධයො කියලා කියන උන්ට අමතක වෙලාද නැත්තන් උන් දන්නවද දන්නේ නැ බුදු හාමුදුරුවෝ හැම ආගමකටම ගරු කරන්න කියලා දේශනා කරපු බව.ඒ දේ තමන්ගේ ක්‍රියාවෙන්ම පෙන්නුම් කරපු බව මේ විදිහට ධර්ම චක්‍රය ඔලුව උඩ තියාගෙන කෑගහන සම හරක් දන්නේ වත් නැතුව ඇති කියලා ඔප්පු වෙනවා මේ දවස්වල වෙන දෙවල් දැක්කහම.
හැම මනුස්සයෙක්ටම අයිතියක් හිමිකමක් තියනවා තමන්ගේ අදහස් ප්‍රකාෂ කරන්න වගේම තමුන් කැමති දර්ශනයක් පිළිගන්න හෝ දර්ශනයක් ඉදිරිපත් කරන්න. අපි කවුරුත් හිතලා බලන්න ඔන අපි මෙ ආගම් වැලද ගත්තේ කොහොමද කියන එක.මේ ජාතිය අපිට උරුම උනේ කොහොමද කියන එක. සමහරවිට ඉළග ආත්මයක් කියලා දෙයක් පිළිගන්නවා නම් එහෙම එකක් තියනවා නම් ඒ ආත්මෙකදි අපි කොයි ජාතියක කොයි ආගමක ඉපදෙයිද කියලා කාටද කියන්න පුළුවන්.ආගමක් උනත් දර්ශනයක් එ සියලු දෙ තුළ තියෙන්න ඔන මිනිසත්බව.එහෙම නැත්නම් මේ ලැබුණු මිනිසත් බවේ වටිනාකමක් නැති වෙවී.එ දර්ශනය කනෙක් පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුලුවන්.නමුත් එ දෙවල් නොපිලි ගන්නවා කියලා එ දර්ශනය ගරහන එකවත් එ දර්ශනය පිළිගන්න මිනිස්සු එක්ක මාරා ගන්න එකවත් නෙමෙයි සිද්ධ වෙන්න ඔන.තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඔන නුවණ මෙහෙයවලා.
අපි කටවත් අයිතියක් නැ තව කෙනෙක්ට රිද්දන්න.තව කෙනෙකුගේ ජිවිතය නැති කරන්න.අඩුම ගානේ සතෙකුගේ ජිවිතයක් නැති කරන්නවත් මනුෂ්‍යයාට අයිතයක්නැ.මෙ විදිහට ජාති වාදේ අවුස්සන උන්ට උවමනා කරලා තියෙන්නේ කලින් උනා වගේ හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු බල්ලො බලල්ලු වගේ ටයර්වල පිච්චිලා මැරුණු ඒ ලේ තැවරුණු භිෂණ යුගයක් නැවත මේ රටෙ ඇති කරන්න.එත් එහෙම උනොත් අහිංසක මිනිස්සු,ගැණු,ළමයි වගේම තරුණ තරුණියො ජිවිත වලින් වන්දිගෙවාවි.අහිංසක ජිවිත දහස් ගානක් විනාශ වෙවී.එත් එහෙම උනා කියලා මේ බල තන්හාවෙන් මත් වෙලා ඉන්න දැන් සිංහලයො ශ්රීලාංකීයො කියලා කැ ගහගන්න උන්ට ගානක්වත් නැති වෙයි.උන් තවත් චන්දෙකදි නැත්නම් දෙශපාලන හෝ ජාතිවදි රැස්වීමකදි ඒ මරණත් තමුන්ගේ වාසියට හරවගෙන කතා කරයි.දුක් විදින්න වෙන්නේ නැතිවුන අයගේ,හිරෙ විලංගුවේ වැටුනු අයගේ අම්මාට තාත්තාට සෙහොදරයට සහොදරියට නැදැයින්ට හිතමිතුරන්ට විතරයි.
මනුස්සයෙක් කියන්නේ අවබොධයක් ලබා ගන්න පුළුවන් මනසක් සහිතව ඉපදුණු කෙනෙක්. පුළුල් මනසකින් ලොකය දකින්න පුළුවන් නම් මේ හැම දෙකටම උත්තර අපි ගාවමයි තියෙන්නේ කියලා තේරෙයි.අවාසනාවකට වගේ ජාති භෙදය අවුස්සන උන්ට මේ ටික තෙරුම් ගන්න තරම් වත් දැක්මක් නැ.උන් ලේ පිපාසිතයො. ඇත්තටම බැලුවොත් අන්තවාදින් කියන්නේ උන්ට තමයි.
තිස් අවුරුද්දක් කාපු කුණ ආයි කන්න හදන වැඩක් මේ.... මැටි හරක්...
ReplyDeleteඇත්ත ආයෙත් එ තත්වෙටම වැටෙන්න මූන් දගලනවා
Delete"නැගෙනහිර දෙසින් හමාගෙන එන්නේ චණ්ඩ කුණාටුවක්.. එහෙම එකක් කවදාවත් එංගලන්තය හරහා හමාගිහින් නෑ.. ඒක බොහොම ශීතල, චණ්ඩ, අනුකම්පා විරහිත එකක් වෙන බවට කිසිම සැකයක් නෑ.. අපි බොහොම දෙනෙක් ඒකෙන් සුනුවිසුනු වී යාවි...."
ReplyDelete-ෂර්ලොක් හෝම්ස්-
(ඔබෙන් සමුගනිමි)
මේ ටික ලංකාවට ආදේශ කරලා ගත්තම මට කියන්න තියන්නෙත් ඕකම තමා...
සහතික ඇත්ත මල්ලි
Deleteඅනේ මන්දා.. මොනවා උනත් හැම එකාව මොළේ උඩ ඉගෙන වගේ හැසිරෙන්න පටන් අරගෙන වගේ!
ReplyDeleteනාඩි හරි නාඩි ++++++++++++++++++++++++++++++++++
Deleteනාඩි හරි වගේ සහො
Deleteමේක මේ සුළු පිරිසක්ව කීප දෙනෙක් එකතු වෙලා අවුස්සනවා දැන් ටික දවසක ඉදන්ම.. අනාගතය ගැන ආයෙම බය වෙන්න ඕන කාලයක් ඒවි වගේ..
ReplyDeleteසුලු පිරිසක් මෙ දෙවල් තමන්ගේ වාසියට හරවගන්න බලාගෙන රටම විනාශ කරන්න හදන වැඩක්
Deleteමම නම් කියන්නෙ ඔය එක ...එක...බලවේග හදාගන .... බුදු දහමට නිගා දෙමින්....කෑ ගහන පඩික්කන් කටා ලටයි ... ඒ වෙසිගේ පුතාලටයි..... උන්ව මේ ලෝකෙට බිහි කරපු අම්මලවයි හොයාගෙන ඇවිල්ල .... හමන්නන්නේ නැතිව හරි යන්නෙ නැහැ බොලව් නේ.......
ReplyDeleteඔය නානසාරය ගිහිල්ල කෑ ගහපු නිසානෙ ඕක වුනේ......
ඔන්න අද කිව්ව කියල හිතාගනිල්ලා....ලගදීම ආණ්ඩුවෙන් නානසාරයාගේ ඔලුව කුඩු කරල ...මුස්ලිම් උන්ගෙ එකවුන්ට් එකට දාල ...... ජාති ආලයක් අදින්නෙ නැද්ද කියල......
අනිවා...ඔක තමා වෙන්න යන්නේ
Deleteඔය දැං කෑගහන එකෙක් වත් යුද්ධෙ තියෙන දවස් වල මැදවච්චියෙන් එහාට ගියපු ආපු උං නෙවී..
ReplyDeleteඔය කැක්කුම එදා තිබ්බද නෑනෙ..
බොරුවට පොර වෙන්න හදනව...
උං හිතන්නෙ හෙන පොරවල් කියල.. ඒත් තුවක්කුවක් දැක්කොත් රෙද්දෙ රෙවෙනව
හෙක් හෙක්... ඔක තමා ඔකුන්ගේ ඇත්ත තත්වෙ
Deleteලෝකේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා. ඒක තමයි මැදපෙරදිග මුල් කරගත්තු තලෙයිබාන් ආණ්ඩු, අල්කයිඩා, හමාස්, මුජහිදීන්, අබු නිඩාල්, අබු සයාෆ් වගේ සංවිධාන හැදුනේ සහ ඔවුන් ජිහාඩ් යැයි කියමින් ත්‍රස්තවාදය පතුරවන්නේ... ක්‍රිස්තියානි ආගමත් අන්තවාදීව කුරුස යුද්ධයන් හීදී සහ වත්මනේ මැදපෙර දිගට විරුද්ධව ගෙනියන සැගවුණු සටන් තුළදී ක්‍රියා කරනවා. හින්දු ආගම තමයි 1947 දී ඉන්දියාව පකිස්ථානය දෙකට බෙදෙද්දි සිට අද දක්වා ම කාශ්මීරයේ ත්රස්තවාදයක් නිර්මාණය කරමින් පවතින්නේ. බංග්ලා දේශයේ චිතගොං වල බෞද්ධ අන්තවාදයක් තියෙනවා කියලා අහලා තිබුණාට දැන් තමයි පැහැදිලි ව තේරෙන්නේ බුද්ධාගමත් මේ මිනිස්සු අන්තවාදයකට ගෙනියනවා කියලා... ලංකාවේ කලින් යුද්ධයක් තිබුණට ඒක ජාතිවාදී දෙයක් මිසක් ආගම මුල්කරගත්තු යුද්ධයක් නෙමෙයි. සමහරු ඒකට එක එක ආගමික කතා ගාවන්න හැදුවට පැහැදිලි ව ම ඒක ජාතිවාදී දෙයක්..
ReplyDeleteමේ මිනිස්සුන්ට තේරෙන්නෑ මේක විපාකයක තරම. හැබැයි මේ නිසා මැරෙන මැරෙන මිනිහෙක් ගානේ ඔය බූරු රැළ වගකියන්න ඕනේ කියන එක මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ...........................
ම්ම්ම්...එක ඇත්ත...
Deleteසබ්බේ සත්ත භවන්තු සුඛිතත්ථා ....
ReplyDeleteමේකට දෙමළා , හම්බයා, කුකුළා, එළුවා නෑ
හරකා ඉන්නවා....
ඉස්ස, කකුළුවා, සාලය, තෝරා පරයා නෑ
ම්ම්ම්...
Delete2001 පෙරළුවෙ මම...
ReplyDelete:D එල... ස්තුතියි මල්ලි
ReplyDeleteමේක දැන්නම් ඇති අප්පා
ReplyDeleteහෙක් හෙක්...
ReplyDelete