අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත් එ දැනට අවුරුදු දහ අටකට විතර කලින් මම පොඩිම කාලෙ... අපි එතකොට හිටියෙ ගම්පොල... තාත්තා රැකියාව කලෙ දුම්රිය දේපාර්තමෙන්තුවෙ ස්ථිර මාර්ග පරික්ෂක කෙනෙක් විදියට... තාත්තාට අණ්ඩුවෙන්ම බංගලාවක් හම්බවෙනවා ඉන්න... ගෙදර වැඩට දෙන්නෙකුත් ලැබෙනවා... ඉතින් එ නිසා ඒ කාලේ ගොඩාක් සැප පහසු ජිවිතයක් අම්මාට තිබුනා... මට අම්මාව මුලින්ම මතක සිද්දිය ගොඩක් සුන්දරයි ඇත්තටම... එතකොට මට වයස අවුරුදු පහක් වගේ ඇති... මොන්ටිසොරිවත් යන්නෙ නැ එතකොට... දවසක් අම්මා මොනාද කොල වගයක් කඩන්න කියලා රේල් පර දිගේ ගිහින් පලමකින් බහැලා කුඹුරක් වගෙ තැනකට මාවත් එක්ක යන්වා... කුඹුර තියෙන්නෙ රේල් පාරෙනුත් පාලමෙනුත් පල්ලේහා... මී හරක් ටිකකුත් මෙ කුඹුරේ හිටියා... අම්මා කොල කඩනකන් මාත් එතනට වෙලා බලගෙන ඉන්නවා ඔන්න... එකපාරටම ලග හිටපු මී හරකේක් කඩාගෙන බිදගෙන අම්මා පස්සේ පන්නන්න ගත්තේ නැතැ... මමත් ඉතින් පණ එපා කියලා දිව්වා... හති දාගෙන පස්ස බලන්නෙ නැතුව දුවලා දුවලා අන්තිමට ගෙවල් ගාවටම ගිහින් නැවතිලා තියෙන්නේ... පස්සේ හැරිලා බලනකොට අම්මා පේන්නවත් නැ... මම අයේ ගියෙත් නැ ඇයි ඉතින් හරකා හෙන ලොකුයි නේ මාත් එක්ක බලනකොට... හැබැයි ඉතින් පස්සේ කාලෙක එ සිද්දිය මතක් කර කර හිනා වෙන්න පුලුවන් උනා... අම්මා ගැන කියන්න දේවල් නම් දැන් ගොඩයි... හීමිට ටික ටික කියන්නම්කෝ...
Wednesday, April 29, 2015
අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත්

Saturday, April 18, 2015
ඔයා මාව බඳිනවද

සතුටුයි... ගොඩාක්... ඇත්තටම දරාගන්න බැරිතරම් සතුටුයි... ඔයා කවදා හරි මෙහෙම කියයි කියලා හිතුවට ඇත්තටම හිතුනේ නැ ඒ සුන්දර මොහොත මෙච්චර ඉක්මනින් උදා වෙයි කියලා... ඔයා තීරණයක් ගත්තා කිවුවහාම ගොඩක් බය හිතුනා... මෙක අහලා කලබල වෙන්න එපා කියලා පුංචි තිගැස්මක් එක්ක ඔයා මාව බය කරා හුගාක්...
"මම ඔයාව බදින්න තීරණය කලා."
මට අදහාගන්න බැරි උනා ඔයා එහෙම කිවුවම...
"අත්තටමද ?"
මට අහන්න පුලුවන් වුනේ එච්චරයි... විහිලු කරනවද හිතුනා ඔයා මට... හැබැහින් නම් වෙන්න බැ. මෙක හීනයක්ද කියලා හිතුනා... වචන ආවේ නැ කතාකරන්න තත්පර ගානක් යනකන්...
"නැ... මම ඇත්තටම කියන්නේ... මම ගොඩක් හොදට හිතලා තීරණය කරේ...."
එතකොට තමයි මට තෙරුණේ මෙක හීනයක් නෙවෙයි කියලා... මෙච්චර කල් හීන පොදි බැදන් පෙරුම් පුරපු ඒ මොහොත උදා උනාම දැනේන සතුට කියලා නිම කරන්න බැ... ඔයාව හුස්මගන්න බැරි තරම් කිටි කිටියේ බදාගෙන ඉබින්න හිතුනා පිස්සුවෙන් වගේ... ඒ තරම් සතුටුයි... දෛවයත් මහා පුදුමාකරයි කියලා හිතුනා... අපි හම්බවෙලා හරියටම අවුරුද්දක් උනා විතරයි... ඒ දවස උදා උන ගමන්ම අද එ දවස කියලා නොදැන ඔයා ඔයාගෙ අදහස කියපු එක... ඇත්තටම කොයි තරම් දුර අපි ආවද... මට නම් හිතෙන්නේ ඒ තමයි ඔබ මා මුණ ගැස්සවු දෛවය...
උදැසන ලා හිරු කිරණ පිබිදෙද්දි
නුඔ ලගින් අවදිවෙන්න දිනක් උදාන්න
තුරුල් වෙලා නුබෙ මුවට හාදුවක් දෙන්න
කොයි තරම් කාලයක් නම් අප ඉවසුවාද...
නිතැතින් පොරොන්දම් ගැලපේවි අපේ අදහස් සෙම
මාපියො සුභ නැකත් බලාවී හනිකට කැන්දන් යන්නට
සුභ නැකතින් නුඔ පැමිණේවි දගකාරකම් අතහැර
නෙතු සොයාවි මා කොහීදැයි දකිනු රිසියෙන් මානාලියක...
මනාලියක වී මා මුතු මාල හතක් ගෙල රන්දා
නෙතු කතාකරයි කොල කොමල ඉගි මුවින් සිනාසී
නෙතු දහසක් මැද ආල වඩන්නට නෙතු මුණ ගැසෙවි
මුදු මාරු කරාවි හද පිරි සෙනෙහෙ ඉතිරෙන්න...
දැගිලි එක් කර ජය පැන් වඩා අශ්ටක කියාවි
මතු සසර පුරා එකට එක් වන්න පොරොන්දු වේවි
සුභ මංගලම් ගී ගයා සැම සිතින් තුටු වේවි
මාපියන් අත දෙවි පොරුව මතින් නික්ම යන විට...
සුවහසක් පැතුමන් පුරා එක්වී
පියමන් කරාවි කුරුලු ජොඩුවක්
විලසින් නැවුම් විවහක යුවලක්
තනන්නට ආදරය පිරි කැදැල්ලක්...
Subscribe to:
Posts (Atom)
තාත්තා
තාත්තා දෙවන පරිච්ඡේදය මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...

-
Facebook මගුල් ෆෙස්බුක් යනු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කෙරු සයිබර් අවකාශයෙ තවත් එක් විශෙෂ සන්දිස්ථානයක්ය.සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩ...
-
කොයිතරම් මං නුඹට ලෝභද.... පාළුයි...ඇත්තමයි... මහ හුගක්... ජීවිතේ ගෙවුනු දවස් කොයිතරම් නම් ඔයාට පුරුදුවෙලා උන්නද කියලා හිතෙන්නේ මේ පාළුව ඇව...