ඔහු මා බද වටා අත දමා මා ඔහුගෙ වතට තුරුලු කර,තව තවත් මා ඔහුට තුරුලු වෙමින්.........................
ඉසින දිය බිද බිද
මා වතට...
දෑනෙ පලුව නිබද
මා සිතට...
නිතර මා සිත අඩන
විලසට...
පතිත වෙ කදුලු බිදු
පොලවට...
සෑනසුම ලබනට සදා
පහසට...
තුරුලු වෙමි දෑස් පියා
නුබට...
ෆෝන් එකෙන් ටයිප් කරපු එකද්ද අකුරු වැරදි ගොඩයි
ReplyDeleteකෑලි අඩුයි...
ඒත් අපුරුයි
නෑ.. කොමෙ සිoහල අවුලක්,, සමාවෙන්න ඔන අකුරු වෑරදි එකට... මෙක හදාගන්නකන් බ්ලොග් එකට විරමයක් දෙන්න වෙයිද මන්දා...
Deleteනිර්මාණය නම් අගෙයි.....................
ReplyDeleteඅකුරු වල අවුල් තියෙන හැඩයි තමයි. ඒක විසදා ගන්න අපේ අයම උදව් කරාවි.. බ්ලොග් ලියන එක නවත්තන්න එපා.. අපේ මනෝෂ්ගේ සදුමල් එකට හරි, මාතලන්ගේ බ්ලොගයට හරි, අපේ විදානයාගේ මලදානේ පැත්තට හරි ගිහින් ටිකක් විස්තර අහගන්න.. එයාලා උදව් ගන්න පුළුවන් තැන් පෙන්නාවි.. අපි මේ දේවල් හදාගනිමු.................. අපි ඉන්නවානේ.......... ඔහොම තමයි ගැටලු එනවා.. අපි ඒවා හදාගනිමු...............
ගොඩක් ස්තුතියි... අවුල මගෙ කොම කෑඩිලා තිබිලා හෑදුවෙ.. සිoහල හරියට දාගන්න මතක නෑ.. බලමු ට්‍රයි කරලා
Deleteසිංහල හදාගන්න එක හොදයි..
ReplyDeleteඅදයි කොම හදා ගත්තේ.. දැන් සිංහල හරි ඔන්න...
Deleteමාත් මේ ඒකම කියන්න ආවෙ. ඒත් කමන්ට්වලට එනකොට දේශකයා ඒක කියලනෙ. ඉස්පිලි , පාපිලි, අකුරු එහෙ මෙහෙ වුනාම තේරුම ලොකු වෙනසක් වෙව. ඒක හ්දා සිංහල ගැන සැලකිලිමත් වුනා නම් රසයට හානියක් නැහැ නංගා.
ReplyDeleteස්තුතියි අක්කා.. අදයි කොම හදා ගත්තේ.. දැන් සිංහල හරි මං හිතන්නේ..
Delete